ගතවූ පැය 24 තුළ සැකකරුවන් 2,166ක් අත්අඩංගුවට

දිවයින පුරා ගතවූ පැය 24 තුළ කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2,166ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා

එහිදී මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්රෑම් 370ක් ,අයිස් ග්රෑම් 556ක් සහ ගංජා කිලෝ 7ක් ඇතුළු මත්පෙති 1,075ක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?