AFC Banner
Empty Ad
Empty Ad

ගණිත ගුරුවරයාට මීටරය පෙන්නු මහජන සෞඛ්‍ය පරීක්ෂක

සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් පන්ති පැවැත්වූ දිවයිනේ ප්‍රසිද්ධ ගණිත ගුරුවරයෙක්ට ‘මීටරය’ පෙන්වා දීමට බදුල්ලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් කටයුතු කොට තිබෙනවා.

බදුල්ලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගණිත ගුරුවරයා කල වැරැද්ද නිවරැදි කොට පෙන්වා දුන්නත් අදාල ගණිත ගුරුවරයා දිගින් දිගටම හේතු කියන්නට යනවා.

ඉන්පසු බදුල්ලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් එක් එක් තැන් පෙන්වා අසා සිටියේ මෙතන මීටරයේ පරතරය තියෙනවාද..? නැද්ද යනුවෙනි

ඉන්පසු බදුල්ලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසා සිටියේ මීටරයේ කෝදුවක් තිබුනේ නම් තමන් ගණිත ගුරුවරයාට ශිෂ්‍යන් සිටින තැන් වල මීටරයේ පරතරය පෙන්වා දෙන බවයි.

නිවසෙම රැදිලා ඉන්න කියලා පාසල් ඇරපුවාම හරි ද..? හරිනම් සති දෙකකට පාසල් වහලා දරුවන් ආරක්ෂා කරගන්න ඕනී..ටියුෂන් තහනම් කීවාට සමහර ගුරුවරු තාමත් පංති පවත්වනවා යැයි මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුල ඇතැම් දෙනා කමෙන්ට් කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගණිත ගුරුවරයාට මීටරය පෙන්නු වීඩියෝව පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතා කරන හැමෝටම මඩ ගැහුවට අපි අහපු ප්‍රශ්න වලට ආණ්ඩුව උත්තර දෙන්නේ නෑනේ - ගම්මන්පිල සැර වෙයි
11:45
Video thumbnail
දේශපාලන පළිගැනීම් කරන්න එපා - ජෝන්ස්ටන් බලන්න ආපු සාගර කාරියවසම් ජනපතිට දෙහි කපයි
02:32
Video thumbnail
ජෝන්ස්ටන් සගයා බලන්න වැලිකඩට ආපු අප්පච්චී #shaorts #viralvideo #trendingshorts #1millionviews
00:15
Video thumbnail
මඩකලපුව උසාවිය බිය වැද්දූ බෝම්බය - ජනතාව සීසීකඩ දුවයි
01:25
Video thumbnail
මාලිමාවෙන් Warning එකක් - පරීක්ෂණ ආරම්බ උණා විතරයි - හුචු හුචු ගාන්න එපා #npp #akd #arrested
10:02
Video thumbnail
Breaking news 🛑මහින්ද රාජපක්ෂත් වැලිකඩට - සිපිරිගෙට ගිය ජෝනස්ටන් සගයා බලන්න යයි
00:38
Video thumbnail
වැඩ බලන පොලිස්පති සංවේදී වෙයි - ඔක්කොම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්න එපා
07:31
Video thumbnail
නාමල් ඩේසි ආච්චිගේ මුණුපුරා වගේ - අද විපක්ෂය නන්නත්තාර වෙලා ඉන්නේ #npp #akd #nalindajayatissa
07:00
Video thumbnail
Breaking news🛑ශ්‍රී රංගාගෙන් විශේෂ හෙළිදරව්වක් - රිෂාඩ් බදියුදීන්ගේ පැටිකිරිය එළියට #breakingnews
07:09
Video thumbnail
ලොකු ටෝක්ස් දුන්න පුතාණෝ - රෑට රෑට ඡන්ද සිඟමනේ යයි
05:02

?