ගණිත ගුරුවරයාට මීටරය පෙන්නු මහජන සෞඛ්‍ය පරීක්ෂක

සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් පන්ති පැවැත්වූ දිවයිනේ ප්‍රසිද්ධ ගණිත ගුරුවරයෙක්ට ‘මීටරය’ පෙන්වා දීමට බදුල්ලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් කටයුතු කොට තිබෙනවා.

බදුල්ලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගණිත ගුරුවරයා කල වැරැද්ද නිවරැදි කොට පෙන්වා දුන්නත් අදාල ගණිත ගුරුවරයා දිගින් දිගටම හේතු කියන්නට යනවා.

ඉන්පසු බදුල්ලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් එක් එක් තැන් පෙන්වා අසා සිටියේ මෙතන මීටරයේ පරතරය තියෙනවාද..? නැද්ද යනුවෙනි

ඉන්පසු බදුල්ලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසා සිටියේ මීටරයේ කෝදුවක් තිබුනේ නම් තමන් ගණිත ගුරුවරයාට ශිෂ්‍යන් සිටින තැන් වල මීටරයේ පරතරය පෙන්වා දෙන බවයි.

නිවසෙම රැදිලා ඉන්න කියලා පාසල් ඇරපුවාම හරි ද..? හරිනම් සති දෙකකට පාසල් වහලා දරුවන් ආරක්ෂා කරගන්න ඕනී..ටියුෂන් තහනම් කීවාට සමහර ගුරුවරු තාමත් පංති පවත්වනවා යැයි මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුල ඇතැම් දෙනා කමෙන්ට් කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගණිත ගුරුවරයාට මීටරය පෙන්නු වීඩියෝව පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් රේස් ඇවිත් වෙච්ච විනාශයක්..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33