ගංවතුරෙන් හානි වූ මුදල් නෝට්ටු පරිහරණය කිරීමේ දී කල්පනාවෙන්

දරුණු කාලගුණය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන්, හානි වී හෝ ජලයට තෙත් වී ඇති මුදල් නෝට්ටු හැසිරවීමේදී විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිනවා.

එලෙස හානි වී ඇති මුදල් නෝට්ටු නුසුදුසු ලෙස හැසිරවීම තවදුරටත් හානිවීමට හේතු විය හැකි බවත්, එමඟින් මුදල් නෝට්ටු භාවිතයට නුසුදුසු විය හැකි බවත් මහ බැංකුව පවසනවා.

ඒ, අනුව බලපෑමට ලක් වූ මුදල් නෝට්ටු හුවමාරුව හෝ තැන්පත් කිරීම සඳහා බැංකුවලට ඉදිරිපත් කිරීමට පෙර ඒවා වියළා සංරක්ෂණය කිරීමට පියවර පහත උපදේශනය මඟින් දක්වා තිබෙනවා.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?