AFC Banner
Empty Ad
Empty Ad

ගංවතුරෙන් විපතට පත්වූවන් ගැන සොයන්න ජනාධිපති කොළොන්නාවට

අයහපත් කාලගුණයත් සමඟ ගංවතුරෙන් විපතට පත් ජනතාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළොන්නාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වනවා.

මෙහි දී ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?