ගංවතුරින් පීඩාවට පත් නේපාලයේ සහයට ඉන්දියාව

ඉන්දියාව, නේපාලය ස්වභාවික විපතකට මුහුණ දුන් සෑම අවස්ථාවකම “පළමු ප්‍රතිචාර දක්වන්නෙකු” ලෙස කටයුතු කරන බැවින් මෙවර ද නේපාලයට සහාය වීමට කැපවී සිටින බව අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා.

අගමැති මෝදි මේ බව සඳහන් කර ඇත්තේ අධික වර්ෂාව හේතුවෙන් නේපාලයේ පුළුල් විනාශයක් සහ ජීවිත හානි සිදු ව තිබෙන පසුබිමක.

අගමැති කේ.පී. ෂර්මා ඔලිගේ රජය පෙරලා දැමූ පසුගිය මාසයේ Gen Z විරෝධතාවයෙන් පසු පිහිටුවන ලද අන්තර්කාලීන රජයක් යටතේ පවතින නේපාලයට මෙම ව්‍යසනය තවත් පීඩනයක් එක් කර තිබෙනවා.

“නේපාලයේ අධික වර්ෂාවෙන් සිදු වූ ජීවිත හානි සහ හානි කණගාටුදායකයි. මෙම දුෂ්කර අවස්ථාවේදී අපි ජනතාව සහ නේපාල රජය සමඟ සිටිමු. මිත්‍රශීලී අසල්වැසියෙකු සහ පළමු ප්‍රතිචාර දක්වන්නෙකු ලෙස, අවශ්‍ය විය හැකි ඕනෑම උපකාරයක් ලබා දීමට ඉන්දියාව කැපවී සිටී,” මෝදි පැවසුවා.

අධික වර්ෂාවත් සමග ඇති වූ ස්වභාවික විපත් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු මිය ගොස් ඇතැයි සැලකෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40