ගංජා ගෙනියද්දී ඇල්ලූ වැඩ තහනමට ලක් වූ පොලිස් පරීක්ෂක

රුපියල් 450,000ක් පමණ වටිනා ගංජා සමග වැඩ තහනමකට ලක් වූ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයට ගංජා බෙදන ප්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ අනුරාධපුර නගරයේ දී අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන්ව ඊයේ (22) සවස අත්අඩංගුවට ගන්නා ලද බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී රුපියල් හාරලක්ෂ පනස්දහසක් පමණ වටිනා ගංජා කිලෝග්‍රෑම් 02ක් ද, පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් හා ගංජා තොගය සහ මෝටර් රථය අද (23) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22