Empty Ad
Empty Ad
 Empty Ad

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත ඊයේ (12) දිනට අදාළව බලශක්ති අමාත්‍යවරයාගේ උදෙස් පරිදි ගැසට් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය අප්‍රේල් මස 25 වෙනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අදාළ පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වුණා.

ගැසට් කළ මෙම ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කර ගැනීමට නියමිතයි.

අදාල පනත් කෙටුම්පත පහතින්.

1 2
2 3
3 1
4 1
5
6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
04:34
Video thumbnail
චන්ඩි පාට් දැමූ රුහුණ උප කුලපතිවරයාට වැඩ වරදියි
07:21
Video thumbnail
ආදරය කියන්නේ ක්‍රියාවෙන් පෙන්විය යුතු දෙයක්...
02:50
Video thumbnail
වැලේ වැල් නැතිවුණ සජබයට - මැද කොළඹ ඡන්දත් නැතිවුණ හේතුව මෙන්න
02:04
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:24:06
Video thumbnail
පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කෙරුවාව එළියට - "ගෙදර කනවා වගේ රහක් ඇත්තෙත් නෑ"
03:49
Video thumbnail
සජිත් ප්‍රේමදාසගේ නායකත්වය මේ රටේ මිනිස්සු තවදුරටත් පිළිගයි ද?
05:21
Video thumbnail
කම තනතුරක්වත් ස්ථීර නෑ - ප්‍රභල පක්ෂ දියාරුවෙලා යන්න හේතුව මෙන්න
03:56
Video thumbnail
සජබයේ ජාතික ලැයිස්තු නම් ප්‍රමාදයට හේතුව එළියට #sajithpremadasa
03:56
Video thumbnail
සජිත් රනිල් එකතුවෙයි ? - රනිල් සජිත් අතර වෙනස ප්‍රබලයෙක් කියයි
05:58

?