ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත ඊයේ (12) දිනට අදාළව බලශක්ති අමාත්‍යවරයාගේ උදෙස් පරිදි ගැසට් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය අප්‍රේල් මස 25 වෙනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අදාළ පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වුණා.

ගැසට් කළ මෙම ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කර ගැනීමට නියමිතයි.

අදාල පනත් කෙටුම්පත පහතින්.

1 2
2 3
3 1
4 1
5
6