spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

කෝපා කමිටුව හමුවට එන සතියේ රාජ්‍ය ආයතන තුනකට කැඳවීම්

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව ලබන සතියේ දින තුනක් රැස්වීමට නියමිතයි.

රාජ්‍ය ආයතන කිහිපයක් එම දින තුන තුළ කෝපා කමිටුව හමුවට කැඳවීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, අනුව 18 වනිදා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවා ඇති අතර, 19 වනදා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා තිබෙනවා.

එළඹෙන 20 වනදා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෝපා කමිටුව හමුවට කැඳවීමට පියවර ගෙන ඇති බව සඳහන්.

එම රාජ්‍ය ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය පිළිබඳව මෙහි දී සොයාබැලීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRHARAYA | පා.ම. පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:47:27
Video thumbnail
ෆොන්සේකා පාඨලී එක්වෙන්න සූදානම්..."එකඟ වුණොත් අපේක්ෂකත්වයත් දෙනවා"
15:58
Video thumbnail
පාඨලීගේ ජනපති සිහිනය මෙන්න..."කාටවත් කියන්න බෑ මම ජනාධිපතිකමට නුසුදුසුයි කියලා"
07:13
Video thumbnail
ප්‍රහාරයේදී පාඨලීගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - "ඒ නිසා ප්‍රේමදාස පවුලේ හිතරිදුනා"
06:02
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-06-25|
01:01:58
Video thumbnail
කොහොමද මේ නව යෞවනයන් දරුණු ක්‍රියාවලට පෙළඹෙන්නේ - මෙන්න හේතු
03:08
Video thumbnail
රනිල් සහ ප්‍රමුඛ පෙලේ සන්නාම ලොක්කෙකුගේ කෙරුවාව එළියට...#ranilwickremesinghe
02:29
Video thumbnail
ගමම එකම මළගෙයක් වෙයි
03:05
Video thumbnail
අදත් තැලුණු පොඩි මිනිස්සු
03:25
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-06-25 | Dasatha News
37:06

?