AFC Banner
Empty Ad
Empty Ad

කෝපා ඇමරිකා පාපන්දු ශූරතාව ලෝක ශූර ආජන්ටිනාව දිනයි (ඡායාරූප)

2024 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, මෙවර අවසන් මහා තරගයේ දී ඔවුන් සමඟ තරග වැදුණු කොලොම්බියා කණ්ඩායම ගෝල එකට බිංදුවක් ලෙස පරාජය කරමින්.

ආර්ජන්ටිනා කණ්ඩායම වාර්තා කළ ගෝලය තරගයේ අතිරේක කාලයේ දී වාර්තා වූ අතර, තරගයේ 112 වන විනාඩියේ දී ලෝටාරෝ මාර්ටිනස් විසින් එම ගෝලය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?