කෝපා ඇමරිකා පාපන්දු ශූරතාව ලෝක ශූර ආජන්ටිනාව දිනයි (ඡායාරූප)

2024 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, මෙවර අවසන් මහා තරගයේ දී ඔවුන් සමඟ තරග වැදුණු කොලොම්බියා කණ්ඩායම ගෝල එකට බිංදුවක් ලෙස පරාජය කරමින්.

ආර්ජන්ටිනා කණ්ඩායම වාර්තා කළ ගෝලය තරගයේ අතිරේක කාලයේ දී වාර්තා වූ අතර, තරගයේ 112 වන විනාඩියේ දී ලෝටාරෝ මාර්ටිනස් විසින් එම ගෝලය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23