කෝටි 50කට විකිණුනු ඇමතිකම

මහවැලි රාජ්‍ය අමාත්‍ය ධූරය ගලවා නැවත ලබා දුන්නේ කෝටි 50ක් සමගින් බව හිටපු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

මේ ආකාරයට කෝටි පනහකට ඇමතිකම් විකුණන්නෙත් මිලදී ගත්තේ කවුද කියලත් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සොයා බැලිය යුතු බව ඔහු කියා සිටිනවා.ඒ සම්බන්ධව ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කරනවා.

රොෂාන් රණසිංහ මේ අදහස් දැක්වූයේ පොළොන්නරුවේ පැවති මැයි දින රැලියට සමගාමීව ඉසුර හෝටලයේ සංවිධානය කර තිබූ රැස්වීමකදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?