කෝටි 50කට විකිණුනු ඇමතිකම

මහවැලි රාජ්‍ය අමාත්‍ය ධූරය ගලවා නැවත ලබා දුන්නේ කෝටි 50ක් සමගින් බව හිටපු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

මේ ආකාරයට කෝටි පනහකට ඇමතිකම් විකුණන්නෙත් මිලදී ගත්තේ කවුද කියලත් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සොයා බැලිය යුතු බව ඔහු කියා සිටිනවා.ඒ සම්බන්ධව ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කරනවා.

රොෂාන් රණසිංහ මේ අදහස් දැක්වූයේ පොළොන්නරුවේ පැවති මැයි දින රැලියට සමගාමීව ඉසුර හෝටලයේ සංවිධානය කර තිබූ රැස්වීමකදීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක් - මේකා මේ ආණ්ඩුවට පක්ෂව කතා කරන්නේ හැමදාම..මේ වාසුවා
04:06
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
00:31
Video thumbnail
ජනාධිපතිගේ හීනය ඉටුකරන්න අපි වැඩ කරනවා
02:26