කෝටි අසූවක් යට කරමින් විවාද කළ මෙවර අයවැය

2022 අය වැය විවාද පැවැති කාලසීමාවේදී පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 80 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසනවා. 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය නොවැම්බර් මස 12 වැනිදා අයවැය කතාව සිදුකළා. අනතුරුව නොවැම්බර් මස 13 වැනිදා සිට අයවැය විවාද ආරම්භ වූ අතර විවාද අවසන් වූයේ පසුගිය 10 වැනිදා පැවැත්වූ අයවැය අවසන් ඡන්ද විමසීමෙන් අනතුරුවයි. 

ඒ අනුව අයවැය විවාද පැවැත්වුණු දින ගණන 23 ක්. 

පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා සාමාන්‍යයෙන් දිනකට වැය වන මුදල රුපියල් දෙකෝටි පනස් හත් ලක්ෂයක් පමණ වනවා. අයවැය කාල සීමාවේදී පාර්ලමේන්තුවේ කටයුතු වැඩි වෙලාවක් සක්‍රියව පවතින හෙයින් අදාළ කාලසීමාවේදී වැය වන දෛනික මුදල ද වැඩි වන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසුවේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
00:00
Video thumbnail
ඔයා මාලිමාවේ කියලා කොහොමද මගේ ඉඩමට එන්නේ..?
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50
Video thumbnail
යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයට අත් වූ ඉරණම
01:16
Video thumbnail
නැත නැත.. ගෑස් නැත
01:18
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවට ආ මෝටර් රථයක් අඩි 100ක ප්‍රපාතයක පෙරලෙයි
01:55
Video thumbnail
මුන්ට ගියපු රටක්නේ මේක - ලංකාවේ නීති දෙකයි
01:13


?