නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං කිලෝ 17ක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 20 ඉක්මවන අතර, ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ අද (03) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.
කෝටි 20ක රත්‍රං සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටේදී අල්ලයි
LEAVE A REPLY
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip

ඔහු කවරෙක් වුවද රැගෙන එන්නේ රත්තරන් වේ.මේ රටට රත්තරන් දෙන මිනිහෙක් හෝ ගෙනෙන මිනිහෙක් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. මේ රටින් රත්තරන් හා මැණික් ගෙනයන පුද්ගලයන් අනන්තය. රටට කුණු ගෙනෙන මිනිසුන් ඉහල තැන්වල වැජබෙන මේ යුගයේ රන් ගෙන එන ය අත්අඩංගුවට ගන්නේ අයි? ලොකු වරදක් කොහේ හෝ ඇත.