කොළඹ වරාය ආසන්නයේ ගිනි ගන්නා නැවේ ගෙන ආ ද්‍රව්‍ය ගැන හෙළිවෙයි

ඉන්දියාවේ සිට මෙරටට ගමන් ආරම්භ කර තිබූ නෞකාවේ තිබී ඇති ද්‍රව්‍ය පිළිබඳව මේ වන විට තොරතුරු වාර්තා වී ඇති තිබේ.

ඒ අනුව මෙම නෞකාවේ එතනෝල් සහ සෝඩියම් වැනි වාහ ගිනි ඇවිලෙන සුලු රසායනික ද්‍රව්‍ය තිබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

ඊයේ (20) දිනයේ දී මෙම නෞකාවෙන් කහ පැහැති ධූමාරයක් පිට වීම ආරම්භ වීමත් සමඟ කොළඹ වරායට පිටත නෞකාව නැගුරම්ලා තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සැක පළ කර තිබුණේ එහි තිබූ රසායනික ද්‍රව්‍ය සහිත බහලුම්වලට වැසි ජලය මිශ්‍ර වී ඇතිවූ ප්‍රතික්‍රියාවක් හේතුවෙන් මෙම ධුමාරය ඇතිවන්නට ඇති බවයි.

කෙසේ වෙතත් අද (21) දිනය වන විට නෞකාව ගිනිගෙන තිබුණු අතර නාවික හමුදාව සහ වරාය අධිකාරිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු යොදා තිබේ

සසැදි පුවත – කොළඹ වරාය ආසන්නයේදී නෞකාවක ගින්නක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48