AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන වැඩ ඇරඹෙයි

මහත් ආන්දෝලනාත්මක පත්වූ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය අද (9) පෙරවරුවේ වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළා.

ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක දැවැන්ත ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් ඉදිකිරීම් සහ ශ්‍රි ලංකා වරාය අධිකාරිය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?