කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුවේ සාමාජිකයින් පස්දෙනාම විපක්ෂයේ

කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුව සඳහා සාමාජිකයන් පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමේදී සජබ ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කළ සාමාජිකයින් පස්දෙනාම ඡන්දයෙන් තේරීපත්ව තිබෙනවා.

අදාළ ඡන්ද විමසීම අද (14) දිනයේ සිදුකරනු ලැබුවා.

මෙම ඡන්ද විමසීමට ජාතික ජන බලවේග ඉදිරිපත් කළ සියලු අපේක්ෂකයින් පරාජයට පත්වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
6
+1
48
+1
3
+1
3
+1
1
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?