කොළඹ පුරපති තෝරන සටනේ පදක්කමේ සහාය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයේ පක්ෂ විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලයේ විධායක කමිටුව තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ පිළිබඳව සඳහන් කරමින් සර්ව ජන බලවේගයේ නායක දිලිත් ජයවීර සිය නිල එක්ස් ගිණුමට සටහනක් එක්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
11
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?