පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගැනිමේ සිදුවිමක් කොලඹින් වාර්තා වෙනවා. කොළඹ නගර සභාව ආසන්නයේ දී මෙම පුද්ගලයා සිය සිරුරට ගිනි තබාගෙන තිබෙනවා. ඊයේ (07) සවස 6.00ට පමණ ඔහු මෙලෙස ගිනි තබාගෙන තිබෙනවා. සිද්ධියෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මොහුගේ අනන්‍යතාව හෝ මෙම පුද්ගලයා මෙලෙස දිවි නසාගැනීමට හේතුවක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ.
කුරුඳුවත්ත පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




