කොහොල්ලැ බබාගේ කතාව කොහොල්ලැ වලින්ම හදපු කොස් මාමා (වීඩියෝ)

කොස් සහ පොලෝස් වලින් ඉවත දමන ලද කොහොල්ලැ කිලෝ 15 ක් පමණ යොදා ගනිමින් කොහොල්ලෑ “බබා කතාව” නිර්මාණය කිරිමට බලන්ගොඩ නෙල්ලිවල ප්‍රදේශයේ නිර්මානකරැවෙකු සමත් වී තිබෙනවා.

මෙහි නිර්මාණකරු නවරත්න වන්නිනායක වන අතර වසර දෙක හමාරක පමණ කාලයක සිට එකතු කරගත් කොහොල්ලැ යොදා ගනිමිනුයි ඔහු මෙම නිර්මාණය සිදුකර ඇත්තේ.

දැනට වසර 25 කට පෙර 04 ශේණියේ පෙළ පොතක තිබුණ ” කොහොල්ලැ බබා” නැමති කතාව මෙලෙස ඔහු නිර්මානය කරනු ලැබුවා.

මෙම නිර්මාණය සිදුකල නවරත්න වන්නිනායක මහතා මෙසේ කිය –

” මට බොහෝ දෙනා කියන්නේ කොස් මාමා කියලායි.මගේ රැකියාව තමයි කොස් පොලොස් විකිණිම.
මම අලෙවි කරන කොස් පෙලෛා්ස් වලින් ඉවත් කරන කොහොල්ලැ එකතු කලා.
දැනට අවුරුදු විසිපහකට පෙර 04 ශේණියේ පොතක තිබුනා කොහොල්ලැ බබාගේ කතාව. මම මෙි එකතු වෙන කොහොල්ලැ කිලෝ 15 ක් විතර යොදා ගෙන එම කොහොල්ලැ බබාගේ කතාව නිර්මාණය කලා.
ගවයා,නරිය,උගුස්සා, හාවා,වදුරා,රිළවා ,නයා ඇතුළු එම කතාවෙි සිටින සියළුම සත්තු කොහොල්ලැ පමණක් භාවිතා කරල නිර්මාණය කලා.
මෙම නිර්මාණය දැකපු අය ⁣මගෙන් මේක මුදල් වලට ඉල්ලුවා.මම ඒක දෙන්න අදහසක් නැහැ.
මගේ බලාපොරොත්තුව තමයි මෙම නිර්මාණය තවත් ලොකුවට නිර්මාණය කරල ගිනස් වාරිතාවක් තැබිම “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57