AFC Banner
AFC Banner
Empty Ad

කොස්වත්ත – හීනැටිකුඹුර මංසන්දියේ ටයර් වෙළඳසැලක ගින්නක්

බත්තරමුල්ල, කොස්වත්ත, හීනැටිකුඹුර මංසන්දියේ පිහිටි ටයර් අලෙවිසැලක අද (10) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්න ඊට යාබදව ඇති සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය හා රංගකලා පුහුණු පාසලට ද පැතිරෙමින් පවතින බවයි වාර්තා වුණේ.

ගිනි නිවීමේ හමුදාව පැමිණ ගින්න නිවීමේ දැඩි උත්සාහයක නිරත වෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?