කොස්තාපල්වරියට බස් එකේ නින්ද ගිහිං – පර්ස් එක උස්සලා

බස් රථයක ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකගේ මුදල් පසුම්බිය සහ එහි තිබූ පවුම් දෙකහමාරක බරින් යුත් රන්මාලයක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි කුරුවිට පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකාරිණිය පැවසුවේ; රත්නපුර කොට්ඨාස ප්‍රවර්ධන ඒකකයට අනුයුක්ත ව කුරුවිට ප්‍රදේශයේ බස් රථයක ගමන් කරමින් සිටිය දී ඇයට නින්ද ගොස් ඇති බවත් එහිදී ඇයගේ ගමන් බෑගයේ තිබූ මුදල් පසුම්බිය කිසිවෙකු විසින් සොරකම් කරන ලද බවයි.

එම මුදල් පසුම්බියේ මුදලින් රුපියල් 25000ක් ද තිබී ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?