Empty Ad
AFC Banner
Empty Ad

කොවිඩ් 19 වෛරසයට සමාන තවත් වෛරසයක් හඳුනාගැනේ

කොවිඩ් 19 වසංගතයට සමානව මිනිසාට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නව කොරෝනා වෛරසයක් චීනයෙන් සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ HKU5-CoV-2 ලෙස මෙම වෛරසය නම්කර ඇති බවයි.

කොරෝනා වෛරස පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ කටයුතු සිදුකළ “බැට්වුමන්” ලෙස හැඳින්වෙන ප්‍රසිද්ධ විද්‍යාඥවරියක වන ෂී ෂෙන්ග්ලිගේ නායකත්වයෙන් යුත් වෛරස් විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙය සොයාගෙන තිබෙනවා.

චීන පර්යේෂකයන් විසින් සොයා ගත් මෙම නව වෛරසයට SARS CoV-2 – කොවිඩ් වසංගතයට හේතු වූ වෛරසයට සමානකම් ඇති බව සඳහන්.

මෙම නව වෛරසයට ද ACE2 ලෙස හඳුන්වන මිනිස් සෛල තුළට ඇතුළු විය හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.

රසායනාගාර පරීක්ෂණයකදී, විද්‍යාඥයින් HKU5-CoV-2, මිනිස් සෛල සංස්කෘතීන්ට ආසාදනය කිරීමට සමත් වූ බවයි විද්‍යාඥ කණ්ඩායම සඳහන් කරන්නේ.

එමෙන්ම වෛරසය එහි සම්ප්‍රේෂණ අවදානම කොවිඩ් 19 වෛරසයට වඩා අඩු මට්ටමක පවතින බවද විද්‍යාඥයින් පවසනවා.

කෙසේ වෙතත්, මෙම නව වෛරසය මිනිසුන් තුළට පැතිරීමේ විභවය තව දුරටත් පරීක්ෂා කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිවරයෙකුගේ දැඩි බලපෑමට පත්කළ පොලිස්පති දේශබන්දුගේ පත්කිරීම නීති විරෝධී
00:59
Video thumbnail
මාලිමාවේ ප්‍රභලයෝ ගැන්සිය එළි බසී
06:18
Video thumbnail
සනත් ජයසුරිය සහ අරවින්ද සිල්වා මහ මග යන අයට දුන් පණිවුඩය
03:50
Video thumbnail
ලෝකයේම හදවත් සසළ වුණු සිදුවීම වෙනුවෙන් 31 වෙනිදා කරන්න හදන වැඩේ
04:28
Video thumbnail
දුන් නාම යෝජනා මේවන විට රැසක් ප්‍රතික්ෂේප වෙයි
02:27
Video thumbnail
වාහන ආනයනකරුවන්ට හොඳටම තදවෙයි - ජනාධිපතිතුමාටත් දොස්
06:07
Video thumbnail
විදුලිබිල නැවත වැඩි වෙයි ?
16:54
Video thumbnail
වාහනයක් ගන්න ආසාවෙන්ද හිටියේ ? - මේ කතාව අහලා බලන්න
07:42
Video thumbnail
රිලව් දූපතකට ගිහින් දාලා කරන්න හදන වැඩේ ? - මේවා අහද්දී ඇඟ හිරිවැටෙනවා
11:05
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම. රුවන් මාපලගම සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහභාගීවන කස්තිරම
01:28:45

?