AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් 19 එන්නත් ලබා ගත හැකි ස්ථාන

අද (11) දිනයේ පහත සඳහන් ස්ථානවලදී කොවිඩ් 19 එන්නත ලබා ගත හැකියි

උදේ 9.30 සිට එන්නත් ලබා දීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ

යුද හමුදාවේ සහයද සෞඛ්‍ය අංශ වලට ලැබී තිබෙන බවද සඳහන්

1) P D Sirisena Ground – මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට

2) Roxy Garden Community Center – සැවෝයි සිනමාහල අසළ

3) Vystwyke Ground – මට්ටක්කුලිය, මැද පාර, රාස්සමූණ කන්ද හන්දිය

4) Mugalan Road Sithumina Community Center – හයිලෙවල් පාර, නුගේගොඩ

5) Kettarama Temple – කෙත්තාරාම ක්‍රිඩාංගනය අසළ

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පහත සඳහන් ස්ථාන වලදී ද අද (11) දිනයේ කොවිඩ් එන්නත් ලබා ගත හැකියි

6) කැළණිය – දළුගංගොඩ සායන ශාලාව

7) සීදුව – දැවමොට්ටෑව පන්සල

8) ගම්පහ – ගම්පහ පොදු වෙළඳ පොල

9) දොම්පේ – කිරිඳිවැල මධ්‍යමහා විද්‍යාලය

10) ජා ඇල – නිවාසිපුර ප්‍රජා මධ්‍යස්ථානය, මහවත්ත, ඒකල.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?