කොවිඩ් 19 එන්නත් ලබා ගත හැකි ස්ථාන

අද (11) දිනයේ පහත සඳහන් ස්ථානවලදී කොවිඩ් 19 එන්නත ලබා ගත හැකියි

උදේ 9.30 සිට එන්නත් ලබා දීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ

යුද හමුදාවේ සහයද සෞඛ්‍ය අංශ වලට ලැබී තිබෙන බවද සඳහන්

1) P D Sirisena Ground – මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට

2) Roxy Garden Community Center – සැවෝයි සිනමාහල අසළ

3) Vystwyke Ground – මට්ටක්කුලිය, මැද පාර, රාස්සමූණ කන්ද හන්දිය

4) Mugalan Road Sithumina Community Center – හයිලෙවල් පාර, නුගේගොඩ

5) Kettarama Temple – කෙත්තාරාම ක්‍රිඩාංගනය අසළ

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පහත සඳහන් ස්ථාන වලදී ද අද (11) දිනයේ කොවිඩ් එන්නත් ලබා ගත හැකියි

6) කැළණිය – දළුගංගොඩ සායන ශාලාව

7) සීදුව – දැවමොට්ටෑව පන්සල

8) ගම්පහ – ගම්පහ පොදු වෙළඳ පොල

9) දොම්පේ – කිරිඳිවැල මධ්‍යමහා විද්‍යාලය

10) ජා ඇල – නිවාසිපුර ප්‍රජා මධ්‍යස්ථානය, මහවත්ත, ඒකල.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17