කොවිඩ් සදහා රුසියාව සාර්ථක එන්නතක් සොයාගනී

රුසියාව විසින් කොරෝනා වෛරස ආසාදිතයන් සඳහා 100%ක් සාර්ථකව ප්‍රතිචාර දක්වන ඖෂධයක් නිපදවා ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සායනික පරීක්ෂණ වලින් පසුව මෙය තහවුරු වී ඇති බව රුසියානු බලධාරීන් පැවසූ බවයි.

මෙම ඖෂධය ‘එපි බැක්’ නමින් නම් කර ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මස වසර ජනතාවට ලබා දෙමින් අත්හදා බලා තිබේ.

එළැඹෙන මාසයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.

මීට පෙර රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද එන්නතේ සාර්ථකත්වය 92%ක් වන අතර දැනටමත් රටවල් කිහිපයක එම එන්නත භාවිත කරමින් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?