කොවිඩ් සටනට යුද හමුදාව පෙරට එයි – ව්‍යාපාරිකයින්ට ජනතාවට මුඛ ආවරණ නෑ

කොවිඩ්-19 වෛරසය යලිත් පැතිර යාමේ අවධානම හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් මුඛ ආවරණ පලදින ලෙස ලබාදි ඇති උපදෙස් වලට පටහැනිව හැටන් නගරයේ ඇතැම් ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් මුඛ ආවරණ නොපැලද සහ පැලද ඇති මුඛ ආවරණය නිසි ලෙස නොපැලද නගරයේ ගමන් කරන අයුරු අප කැමරාවේ මෙසේ සටහන් විය.

හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් සියළු දෙනාට මුඛ ආවරණ පලදින ලෙසට උපදෙස් ලබාදි තිබියදි එම උපදෙස් වලට පටහැනිව ඇතැම් ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් කටයුතු කරනු ලබයි.

මේ අතර යාපනය දිස්ත්‍රීක්කයේ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය මැඩපැවත්වීම සඳහා යුද හමුදාවෙන් ආරක්ෂිත වැඩසටහන් කිහිපයක් දියත් කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පවසා සිටියේය.

යාපනය දිස්ත්‍රීක්කයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත විය හැකි ස්ථායන් සියල්ලක්ම විෂබීජහරනය කිරීම, අපිරිසිදු ස්ථාන සෝදා හැරීම, ජනතාව දැනුවත් කිරීම, එක් ස්ථානයකට ජනතාව එක්රැස්වීමෙන් වැලක්වීම, සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් අනුගමනය කරවිම වැනි කරුනු වෙනුවෙන් යුද හමුදාවේද සහය ලබා දීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

එමෙන්ම යාපනයේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා මෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේ කොරෝනා ව්‍යාප්තිය වැලක්වීම සඳහා යාපනයේ ධීවරයින්ගෙන්ද ආරක්ෂක අංශ විසින් විශේෂ ඉල්ලීමක් කොට ඇත්තේ මේ වන විට ඉන්දියාවේ පවතින දැඩි කොරෝනා අවධානම හේතුවෙන් ඉන්දීය ධීවරයින් සමග පවත්නා සම්බන්ධතා නවත්වන ලෙසටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09