කොවිඩ් 19 විශේෂ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන වැලිකන්ද කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි රෝගියකු එම මධ්‍යස්ථානයේ බෙහෙත් ගබඩාව කඩා බෙහෙත් බීමට උත්සාහ දරා ඇතැයි පුවත්පත් වාර්තා කර තිබෙනවා.
මත ඇබ්බැහි වූ බවට හඳුනාගෙන ඇති මෙම රෝගියා කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි කරුවකු බවද එහි සඳහන්.
මෙම රෝගියා බෙහෙත් ගබඩාවේ කබඩ් කඩා බෙහෙත් වර්ග කළවම් කර ඇති බවත් ශීතකරණය ද විවෘත කර කිසියම් බෙහෙතක් සොයා ඇති බවත් එහි නිලධාරියකු සඳහන් කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













