කොවිඩ් වාට්ටු පිරී යයි- ඉඩ නෑ කියා රෝගීන් ගෙදර යයි

කළුතර දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පස්දෙනෙක් එහි පහසුකම් නොමැති බව පවසමින් නිවෙස් වෙත පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඔවුන් සිය ඥාතීන් සමඟ එලෙස පිටව ගොස් ඇති අතර එලෙස පිටව ගොස් ඇති බහුතරයක් කාන්තාවන් බව වාර්තා වේ.

ඔවුන්ව නිත්‍යානූකූලව රෝහලෙන් පිටත් කර හැරීමක් සිදුව නොමැති බවත් දකුණු කළුතර පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට ඔවුන් සිය නිවෙස් තුළ ම සිටින බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ රෝගී ලක්ෂණ පෙන්නුම් නොකරන කොරෝනා ආසාදිතයන් නිවෙස්වල රැඳවීමේ ක‍්‍රමවේදය අද උදෑසන සිට කළුතර දිස්ති‍්‍රක්කයෙන් ආරම්භ කළ බවයි.

පෙරහුරුවක් ලෙසින් කඵතර දිස්ති‍්‍රක්කයෙන් අද උදෑසන සිට ආරම්භ කළ මෙම ක‍්‍රමවේදය දින තුනකට පසු සමාලෝචනය කර බස්නාහිර පළාතේ අනෙකුත් දිස්ති‍්‍රක්ක දෙක වන කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්ක සදහා ද කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මෙම ක‍්‍රමවේදයට අනුව රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය සහ වයස අවුරුදු 60කට වැඩි අය රෝහල් වෙත යැවීම සිදුකරන අතර, සුළුරෝගී ලක්ෂණ පෙන්නුම් කරන අයවලූන් අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමටත් කි‍්‍රයා කරන බව ද ඔහු කීවේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්.."159 හුන්ඩුවට දාලා සේරුගාලා වන්ඩුදාලා තම්බලා ගන්න ඕනි"
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57
Video thumbnail
වරාය බලධාරින්ට ත#ජනය කරලා ?විමල්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්.. නැව වරායට ගත්තොත් ප්‍ර#රයක්?
05:54
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17