AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් මරණ 52ක් – වයස 60 ඉක්මවු වැඩි පිරිසක් ඒ අතර

කොවිඩ් ආසාදිත තවත් මරණ 52ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,633ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ 52 ඊයේ (20) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

අද (21) වාර්තා වූ මරණ 47න් 22ක් කාන්තාවන් වන අතර සෙසු 30දෙනා පිරිමි පුද්ගලයින් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?