AFC Banner
AFC Banner
Empty Ad

කොවිඩ් බිලි ගත් මාස තුනේ මල් කැකුළ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මාස තුනක් වයසැති බිළිඳියක් මිය යෑමේ පුවතක් මහනුවර කටුගස්තොට ප්‍රදේශයෙන් වාර්තා වනවා.

රෝහල්ගත වීමේදීත් මෙම දැරිය අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අතර  පසුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම මෙම බිළිඳියගේ මවට කොවිඩ් ආසාදනය වී නොමැති අතර මෙම දැරියට කොවිඩ් ආසාදනය වුයේ කෙසේද යන්න පිළිබඳව තවමත් සොයාගෙන නොමැති බවත් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?