AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් පලවා හරින්න වෙහෙසන, සුවවිරුවන්ගේ පපුව පැලෙන දුක, අත් දෙක එක්කහු කරලා ඔවුන් ඔබෙන් ඉල්ලන දේ

කොවිඩ් අවදානම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ කොතෙක් දැනුවත් කළත් එම උපදෙස් පිළි නොපඳින පිරිස් තවමත් දැකිය හැකියි.එවැනි උපදෙස් ලබා දෙමින් කොවිඩ් සටනේ අසීරු කාර්යයක නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිරු සමඟ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගත්තා.

පවතින කොවිඩ් අවදානම සමඟ මේ වනවිට වෙද හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ තවත් බොහෝ දෙනා කොවිඩ් මර්දන සටනේ නිරත වන්නේ දැඩි අපහසුතා මධ්‍යයේයී.

එම කාර්ය මණ්ඩල සිය අත්දැකීම් සමාජ මාධ්‍යයට හා මාධ්‍යය වෙත මේ දිනවල එක්කරමින් සිටින අතර අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.තවත් පිරිස් සිය අත්දැකීම්සමඟ විස්තර කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?