කොවිඩ් පලවා හරින්න වෙහෙසන, සුවවිරුවන්ගේ පපුව පැලෙන දුක, අත් දෙක එක්කහු කරලා ඔවුන් ඔබෙන් ඉල්ලන දේ

කොවිඩ් අවදානම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ කොතෙක් දැනුවත් කළත් එම උපදෙස් පිළි නොපඳින පිරිස් තවමත් දැකිය හැකියි.එවැනි උපදෙස් ලබා දෙමින් කොවිඩ් සටනේ අසීරු කාර්යයක නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිරු සමඟ ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගත්තා.

පවතින කොවිඩ් අවදානම සමඟ මේ වනවිට වෙද හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ තවත් බොහෝ දෙනා කොවිඩ් මර්දන සටනේ නිරත වන්නේ දැඩි අපහසුතා මධ්‍යයේයී.

එම කාර්ය මණ්ඩල සිය අත්දැකීම් සමාජ මාධ්‍යයට හා මාධ්‍යය වෙත මේ දිනවල එක්කරමින් සිටින අතර අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.තවත් පිරිස් සිය අත්දැකීම්සමඟ විස්තර කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11