කොවිඩ් නිසා ගායන ශිල්පී සුපුන් පෙරේරාගේ හඬට වෙච්ච දේ

මෑත කාලයේදී බිහිවුණු වෙනස්ම හඬක් තිබෙන ගායකයෙක් තමයි සුපුන් පෙරේරා කියන්නේ.

සුපුන් ගායනා කළ සෑම ගීතයක්ම අතිශයින් ජනප්‍රියට පත් වුණා.

කෙසේවෙතත් සුපුන් කෝවිඩ් රෝගයට ගොදුරු වුණු නිසා එහි බලපෑමකින් ඔහුගේ හඬට යම් හානියක් සිදු ව තිබෙනවා.

මේ වෙද්දි සුපුන් ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ හඬ නැවත යථා තත්ත්වයට පත්වුණු විගස රසිකයින් වෙනුවෙන් නව ගීතයක් එළිදැක්වීමට බලාපොරොත්තු වන බව සිය ෆේස්බුක් ගිණුම තුළින් පැවසුවා.

එම සටහන පහතින්..
“දැන් මාස දෙකකටත් වඩා හරි යයි කියලා බලාගෙන හිටියට එහෙම වුනේ නැති නිසා සහ අලුත් සින්දුවක් එන්නේ නැද්ද කියලා දවසට එන Messages ගාන එන්න එන්නම වැඩි වෙන නිසා එකපාර හැමෝටම මේ පනිවිඩේ දෙන්න ඕනේ කියල හිතුවා.
දැනට මාස දෙකකට වගේ කලින් හැදුන Covid වල side effect එකක් විදියට මගේ Vocal Chords ආශ්‍රිත muscles වල දුර්වල වීමක් වෙලා තියෙනව කියලා Lanka Hospital එකේ කරපු Check Up එකකින් Diagnose වුනා. වාසනාවකට වගේ Vocal Chords බේරිලා. ඒත් වෙනදා තිබුන මගේ Vocal Tone, Range සහ සින්දුවක් කියන්න දාන්න ඕනේ Effort එක වගේ දේවල් වලට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. මේ වෙනකොට මම වෛද්‍ය උපදෙස් යටතේ Speech Therapy Treatment වල ඉන්නේ.

Voice එක ආයේ තිබුන තත්වෙට ආපු ගමන් අලුත් සින්දුවක් එක්ක එන්නම් ආදරෙයි “

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?