කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කළ ගැසට් පත්‍රය රිවස් !

අප්‍රේල් 30 වෙනිදා සිට කොවිඩ් වෛරසයට එරෙහි පූර්ණ එන්නත්කරණට ලක් නොවූ පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් නිකුත් වූ, අංක 2264/09 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ 101 නියෝගය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉවත් කර ඇත.

අදාල 101 නියෝගයේ දැක්වෙන්නේ පූර්ණ එන්නත්කරණය නොමැති අය ප්‍රසිද්ධ ස්ථාන වලට ඇතුලු නොවිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?