කොල්ලුපිටියේ බස් අනතුරින් මියගිය එක් අයෙකු වෙනුවෙන් ලක්ෂ 05ක මූල්‍යාධාරයක් (වීඩියෝ)

කොල්ලුපිටිය – ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේ දී අද (06) උදෑසන ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටී සිදුවූ අනතුරෙන් මිය ගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීම ගැටළුවක් වී ඇති බව ජාතික ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පවසනවා.

ඒ, අනුව මියගිය පුද්ගලයින් පස්දෙනාගෙන් තිදෙනෙකුගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීම මෙලෙස ගැටළුවක් වී ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ අතර මිය ගිය අය වෙනුවෙන් එක අයෙකුට රුපියල් ලක්ෂ පහක මූල්‍යාධාරයක් රජය විසින් ලබාදීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් යකඩ කණුවක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
00:58
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20