AFC Banner
Empty Ad
Empty Ad

කොල්ලුපිටියේ නිවසක සිටි කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට

කොල්ලුපිටිය, මුහුදු මාවතේ ඊයේ (07) සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලා තිබේ. බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

පොලිසිය සඳහන් කළේ මෙහිදී අවුරුදු 35ත් 40ත් අතර වයස්වල පසුවන්නන් තායිලන්ත ජාතික කාන්තාවන් 03දෙනෙකු සහ විදෙස් ලිංගික සංක්‍රාන්තිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි .මෙම ගණිකා නිවාසයේ හිමිකරු තවම සොයාගෙන නොමැත. මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(විඩියෝ හිරුටිවි)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?