කොරෝනා වෛරසය ගැන සෞඛ්‍ය සංවිධානයෙන් සුබ ආරංචියක්

ඉදිරි මාස කිහිපය තුළ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය පාලනය කිරීමට ලෝකය සමත් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ජිනිවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසස් කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය වන සම්පත් සමාන අන්දමින් බෙදා හැරීම සිදුකළ යුතු බවයි.

මෙම මාධ්‍ය හමුවට ගෝලීය කාලගුණ වෙනස අවම කිරීමට කටයුතු කරන යොවුන් ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් ද ස්වීඩනයේ සිට එක්වුණා.

එහිදී ඇය, දුප්පත් රටවල අවදානම් කාණ්ඩවලට ද කොරෝනා එන්නත් නොමැතිව තිබියදී ධනවත් රටවල් තරුණ පිරිසට ද කොරෝනා එන්නත් ලබාදීමට කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බව කියා සිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා වැඩිදුරටත් කියා සිටියේ තිරසාර ලෙස සමාන අන්දමින් යෙදවිය හැකි නම් කොරෝනා වසංගතය පාලනය කිරීමේ යාන්ත්‍රණයන් තමන් සතු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
83
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09