කොරෝනා වැඩිවීම ඇරඹේ! පැය 24ට රෝගීන් 357ක්

අවුරුදු නිවාඩුවෙන් පසු අද (19) උදෑසන වන විට කොරෝනා රෝගීන් 357ක් වාර්තා වී ඇති බව වාර්තා වී ඇත.

ඉන් 287 දෙනකු රට ඇතුළෙන්ද 70 දෙනකු විදෙස්ගතව සිට පැමිණි ලාංකිකයන් අතර සිටියවුන් ද බව කොරෝනා මර්දනය පිළිබද ජාතික මධ්‍යස්ථානය පවසයි.

බහුතරයක් රෝගීන් කොළඹින් වාර්තා වී ඇති අතර ඒ ප්‍රමාණය 63කි.

කුරුණෑගලින් රෝගීන් 50ක්, ගම්පහින් 41ක් සහ වෙනත් ප්‍රදේශවලින් 133ක් වාර්තා වී ඇත.

මේ අතර වැල්ලවායෙන් මේ දක්වා වාර්තා වූ කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 111 දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05