කොරෝනා ව්‍යාප්තිය මැද රාජ්‍ය සේවකයින් ගැන රජය ගන්න යන තීරණය මෙන්න

කොවිඩ් 19 අවධානම නිසා රාජ්‍ය සේවකයින් කොටස් ලෙස සේවයට කැඳවීමට අදාල චක්‍රලේඛණය හෙට නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසනවා.