AFC Banner
Empty Ad

කොරෝනා ලොවෙන් තුරන්වන දිනය මෙන්න…

කොරෝනා පෘථවියෙන් තුරන්වන කාලය කිව කළ නොහැකියි – WHO(ලෝක සෞඛ්‍ය සංවිධානය)

කොරෝනා වසංගතය පෘථවියෙන් තුරන්වන කාලය උපකල්පනය කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.තව දුරටත් ඔවුන් සදහන් කරේ වසංගතය මින් පෙර අපේක්ෂා කළ කාලසීමාව ද ඉක්මවමින් මේ වනවිට ගෝලීය වශයෙන් පැතිර යන බවයි.

කොරෝනා රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන්, එම රටවල සෞඛ්‍ය සේවා පද්ධති පෙර නොවූ ලෙස දැඩි පීඩනයකට ලක්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?