කොරෝනා මරණ 571ක් දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 03ක් අද (01) වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 571ක් දක්වා ඉහළ ගියා.