කොරෝනා මරණ තවත් බහී

තවත් කොරෝනා මරණ 55ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12786 දක්වා ඉහල යයි.