කොරෝනා පැතිරීමට ඉඩ හැරිය ඇඟලුම්හල් කළමනාකරුවෙක් රිමාන්ඩ්

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් කළමනාකරුවකු 31වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිම ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පළමු පෙළ ආශ්‍රිතයින්ගේ තොරතුරු නිවරදි ලෙස ලබානොදි රෝග බෝවිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් ඔහුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම ඇඟලුම් කම්හලේ සේවකයින් 1500ක පමණ සේවය කරන අතර මැතකදි කරනු ලැබු පී.සි.ආර්.පරික්ෂණවලදි 283ක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැනිමෙන් පසු පළමු පෙල ආශ්‍රිතයින් 733ක් නිරෝධායනය සඳහා යොමුකල බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේය.

මෙම තත්වය මත ඇඟලුම් කම්හල දෛනිකව සේවා මුර ක්‍රමයට පවත්වාගෙන යනු ලබන අතර විවිධ අවස්ථාවන්හිදි නිරෝධායන පනත යටතේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් උපදෙස් ලබාදිම සිදු කලත් කම්හලේ කළමනාකාරු එම උපදෙස් නොතකමින් නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරමින්පළමු පෙල ආශ්‍රිතයින්ගේ තොරතුරු ලබා නොදෙමින් රෝග බෝවිමට හැකි ආකාරයට කටයුතු කරන බවත් පැමිණිල්ල කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22