AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා නිසා අසරණ වී ලාංකිකයින් පිරිසක් මැද පෙරදිග සිඟමනේ (වීඩියෝ)

විදෙස්ගත ශ්‍රමිකයින් කඩිනමින් මෙරටට ගෙනවා ගැනීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව පවසනවා.

බත්තරමුල්ලේ පිහිටි ජනතාවිමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද (07)  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව සඳහන් කළා.

විදෙස්ගත ශ්‍රමිකයින්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම වාර්තා වුණා.

පවතින කොවිඩ් අවදානමත් සමඟ සිය රැකියා අහිමිව මෙරටට පැමිණීමට නොහැකිව කුවේට් ඇතුළු රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිඟමන් යදින අයුරු දැක්වෙන විඩියෝ දර්ශන පෙළක් අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?