කොරෝනා නිසා අසරණ වී ලාංකිකයින් පිරිසක් මැද පෙරදිග සිඟමනේ (වීඩියෝ)

විදෙස්ගත ශ්‍රමිකයින් කඩිනමින් මෙරටට ගෙනවා ගැනීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බව ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව පවසනවා.

බත්තරමුල්ලේ පිහිටි ජනතාවිමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද (07)  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව සඳහන් කළා.

විදෙස්ගත ශ්‍රමිකයින්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම වාර්තා වුණා.

පවතින කොවිඩ් අවදානමත් සමඟ සිය රැකියා අහිමිව මෙරටට පැමිණීමට නොහැකිව කුවේට් ඇතුළු රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිඟමන් යදින අයුරු දැක්වෙන විඩියෝ දර්ශන පෙළක් අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43