AFC Banner
AFC Banner
Empty Ad

කොරියාවේ පදිංචියට යන කතාව අමූලික බොරුවක් – මෛත්‍රී

තමන් දකුණු කොරියාවේ පදිංචිය සඳහා යන බවට විවිධ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

දකුණු කොරියාවේ හෝ ලෝකයේ වෙනත් කිසිඳු රටකට පදිංචියට යෑමට තමන්ට අවශ්‍ය නොවන බවයි නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයනු ලබන එවැනි අසත්‍ය ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ද අදාළ නිවේදනය මඟින් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?