AFC Banner
Empty Ad
Empty Ad

කොදෙව් ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාව හමුවේ දරුණු පරාජයක්

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද (15) හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ කඩුලු 06කින්.

හම්බන්තොට දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර 47යි එක් පන්දුවක් තුළ සියල්ලන් දැවී ලකුණු 195ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 34යි එක් පන්දුවක් තුළ කඩුලු 04ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

එහිදී හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 44ක් රැස්කළ අතර, ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න ලකුණු 40ක් රැස්කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට දායක වුණා.

මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේ තරග එකට බිංදුවක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
0
+1
13
+1
1
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
00:00
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45
Video thumbnail
ඉරානයට දුවන්න දෙනවා අපි - ඊශ්‍රායල් අගමැති කියයි
07:38
Video thumbnail
දැන් තිබ්බ ෆයිල්වල මදේ නෑ - ජනාධිපතිට හොඳට දෙහි කපයි
03:51
Video thumbnail
උදයංග වීරතුංගගෙන් විශේෂ ප්‍රකාශයක්
06:41
Video thumbnail
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීමට ජනපතිගෙන් උපදෙස් #anurakumaradissanayake
00:47

?